1/5 Kisaru S. 4 years ago on Google
(Translated
by
Google)
The
cashier,
who
was
between
6-8
pm
on
11th
January,
is
unfit
to
serve
here
...
When
I
asked
for
"four"
mixed
rice
and
four
separate
pieces
of
chicken
for
"money",
"only
four
rice
can
be
served."
When
I
asked
why,
he
said,
"There
are
more
people
to
eat."
I
noticed
that
there
was
plenty
of
the
chicken
I
asked
for
and
there
weren't
that
many
customers
at
the
shop
...
so
if
I
had
to
say
I
didn't
need
my
previous
mix
rice
ordering
then
I
just
left
...
I've
been
a
customer
for
a
long
time
(from
the
time
Maliban
was
in
front
of
it).
I
hope
this
helps
you
to
avoid
damaging
your
company's
good
reputation
and
bad
reputation
because
of
employees
who
don't
know
how
to
talk
to
customers
like
this
...
I
have
noticed
that
the
Attidiya
silver
spoon
has
more
lovely
employees
...
(Original)
11
වන
ජනවාරි
දින
සවස
6
-8
අතර
සිටි
අයකැමිවරිය
මෙහි
සේවය
කිරීමට
නුසුදුසු
තැනැත්තියකි...
මා
විසින්
mixed
rice
4ක්
සහ
මුදලට
වෙනම
chicken
portion
4ක්
වෙනම
"මුදලට"
ඉල්ලා
සිටි
විට
"බත්
හතර
විතරයි
දෙන්න
පුලුවන්
චිකන්
දෙන්න
බෑ..."
යනුවෙන්
කියා
සිටියහ...
මම
ඒ
ඇයි
දැයි
විමසූ
විට...
"තව
මිනිස්සු
කන්න
ඉන්නවා
ඕගොලොන්න්ට
චිකන්
වෙනම
දුන්නම
කොහොමද"
යැයි
පවසන
ලදී...
මා
ඉල්ලා
සිටි
වර්ගයේ
චිකන්
ඇති
තරම්
තිබූ
බවද,
එතරම්
පාරිභෝගිකයන්
ප්‍රමානයක්
කඩය
තුල
නොසිටි
බවද
මට
නිරීක්ෂණය
විය...
එය
එසේනම්
මම
මාගේ
පෙර
කී
mix
rice
4
order
එකද
මට
අවශ්‍ය
නොවන
බව
පවසා
එතැනින්
පැමිනියෙමි...
මා
ඔබගේ
පාරිභෝගිකයෙක්
ලෙස
දිගු
කලක්
සිටි
කෙනෙකි(මැලිබන්
එක
ඉදිරිපස
තිබු
ස්තානයේ
සිටි
කාලයේ
සිට).
මෙවන්
මෝඩ,
පාරිබෝගිකයන්ට
කථා
කිරීමට
නොදන්නා
සේවිකවන්
නිසා
ඔබගේ
ආයතනයේ
හොද
නම
පලුදු
වී
නරක
නාම
ලැබී
ආයතනයට
හානි
නොවීමට
මෙය
උදව්වක්
වන්නේ
යැයි
සිතමි...
අත්තිඩිය
silver
spoon
ආයතනයේ
මීට
වඩා
සුහදශීලි
සේවිකාවන්
සිටින
බව
මට
නිරීක්ෂණය
වුනි...