5/5 Nishshanka M. 3 years ago on Google
(Translated
by
Google)
Sri
Subodharama
International
Buddhist
Center
Sri
Subodarama
International
Buddhist
Center
&
Temple
The
Buddhagaya
Viharaya
in
Peradeniya
Uriyagama
Kittuwanwatta,
on
the
top
of
a
mountain
range,
you
see
the
Buddhagaya
Vihara.
It
is
a
Buddhist
center
that
serves
the
Kandy
district.
The
Maha
Viharaya
is
a
must
visit
for
pilgrims
visiting
Kandy.
(Original)
Sri
Subodharama
International
Buddhist
Centar
ශ්‍රී
සුබෝධාරාම
ජාත්‍යන්තර
බෞද්ධ
මධ්‍යස්ථානය
හා
මහා
විහාරය
පේරාදෙණිය
ඊරියගම
කිට්ටුවනවිට
කඳුවැටියක්
මුදුනේ
රන්වන්පාටට
දිදුලන
බුද්ධගයා
විහාරය
ඔබ
නුවර
යන
විට
දැක
ඇති.
ඒ
සුබෝධාරාම
මහා
විහාරයයි.අමරපුර
මහා
නිකායේ
නුවර
උපසම්පදා
කර්මය
කරන
මෙම
මහා
විහාර
පරිශ්‍රය
මහනුවර
දිස්ත්‍රික්කයට
මහත්
සේවාවක්
කරන
බෞද්ධ
මධ්‍යස්ථානකි.දඹදිව
බුද්ධගයා
අනුරූ
විහාර
අතර
බුද්ධගයා
විහාරයට
ඉතාමත්
සමාන
ආකරයෙන්
ඉදිකර
ඇති
සෑය
ඉතාමත්
අලංකාරය.
මෛත්‍රී
බෝසත්
පිලිමය
බෝධිය
චෛත්‍ය
ඇතුලු
දර්ශාලා
සහ
මහා
පිරිවෙනකින්
සමන්විත
මෙම
මහා
විහාරය
නුවර
යන
එන
ඔබ
අනිවාර්යයෙන්
නැරඹීය
යුතු
වන්දනා
කල
යුතු
ස්ථානයකි.
2 people found this review helpful 👍