Gale Bandara Dewalaya image

Gale Bandara Dewalaya

Buddhist temple

👍👍 Pathima Sheran is the real Gale Bandara Dewalaya at Kurunegala. The king Wathhimi buried in this palce. This devalaya located in working distance from Kurunegala downtown. කුරුණෑගල නගරයේ ගලේ බණ්ඩාර දේවාල දෙකක් පිහිටා ඇත. පළමු දේවාලය නගරයට ආසන්නව ඇති වත් හිමි පාරේ පිහිටා ඇත. මෙතැන සොයාගැනීමට ඉතා පහස... People often mention temple, Bandara, Gale, Galebandara, Kurunegala, Prince,


Address

F9Q8+4XF, Wathhimi Rd, Kurunegala, Sri Lanka

Rating on Google Maps

4.50 (23 reviews)

Open on Google Maps

Featured Reviews


Frequently mentioned in reviews: temple (19) Bandara (12) Gale (7) Galebandara (7) Kurunegala (6) Prince (6)
Reviews are sorted by relevance, prioritizing the most helpful and insightful feedback at the top for easier reference.
  • 5/5 Ronn B H. 4 years ago on Google
    Pathima Sheran is the real Gale Bandara Dewalaya at Kurunegala. The king Wathhimi buried in this palce. This devalaya located in working distance from Kurunegala downtown. කුරුණෑගල නගරයේ ගලේ බණ්ඩාර දේවාල දෙකක් පිහිටා ඇත. පළමු දේවාලය නගරයට ආසන්නව ඇති වත් හිමි පාරේ පිහිටා ඇත. මෙතැන සොයාගැනීමට ඉතා පහසුය. නුවර පාරේ ඉම්පීරියල් සිනමා ශාලාව අසලින් වමට හැරී වත් හිමි පාරේ ටික දුරක් යනවිට වම්පසින් පිහිටා ඇත. නැතිනම් කච්චේරියේ අසලින් වත් හිමි පාරෙ දකුණට හැරී ටික දුරක් ගියපසු දකුණු පැත්තෙ දේවාලය පිහිටා ඇත. දෙවැනි ගලේ බණ්ඩාර දේවාලය පිහිටා ඇත්තේ කුරුණෑගල නුවර පාරේ ඇත්කද විහාරය පසුවූ වහාම දකුණු පැත්තේය. මෙය පුරාණ ගලේ බණ්ඩාර දේවලය ලෙස සැලකේ. මෙම ගලේ බණ්ඩාර දේවාලයට අධිගෘහිත දෙවියන් ලෙස සලකනු ලබන්නේ කුරුණෑගල රාජධානියේ පළමු රජු ලෙස සැළකෙන 4 වන බුවනෙකබාහු (ක්‍රි.ව. 1300 - 1302) රජුට දාව මුස්ලිම් කාන්තාවකට උපන් වත්හිමි බණ්ඩාරය. 4 වන බුවනෙකබාහු රජු රූමත් ඉස්ලාම් කාන්තාවක් සමග ආලයෙන් බැදී ඇත. ඇගේ නම පාතිමා ෂෙරාන්ය. ඇය මැද්දේකැටිය කුමාරි ලෙස රජුගේ බිසවක් බවට පත්විය. රජුට දාව ඇයට බිහිවූ කුමරු වත්හිමි බණ්ඩාර කුමරු නම් විය. පිය රජුගේ ඇවෑමෙන් රජ වූ වත්හිමි බණ්ඩාර රජුට අමාත්‍යවරුන්ගේ සහ මහා සංඝයාවරුන්ගේ නොමනාපය එල්ල විය. එබැවින් ඔවුන් එකතුව කල කුමන්ත්‍රණයකට අනුව වත් හිමි රජු, ඇතුගල මුදුනෙන් පහලට දමා ඝාතණය කරන ලදී. එසේ ඇතුගලෙන් ඇද වැටුණු රජුගේ හිස කදෙන් වෙන් විය. කඳ කොටස වැටුන ස්ථානයේදී රජුගේ අවසන් කටයුතු ඉස්ලාම් ආගමානුකූලව සිදු කරන ලදී. මෙම වත්හිමි පාරේ පිහිටි ගලේ බණ්ඩාර දේවාල භූමියේ ඔහුගේ සිරුර තැන්පත් කොට ඇති බව පුරාණ විශ්වාසයයි. එදා පටන් තවමත් මේ දේවාලය මුස්ලිම්වරුන් විසින් පාලනය ගෙන යනු ලැබේ. එබැවින් එය පාතිමා ෂෙරාන් ගලේ බණ්ඩාර දේවාලය නමින්ද හදුන්වනු ලැබේ.
    3 people found this review helpful 👍

  • 5/5 MOHAMED S. 2 years ago on Google
    There is a in charge person always... But I am unhappy with this guy.
    1 person found this review helpful 👍

  • 5/5 Iresha S. 4 years ago on Google
    Historical place near to Ethkanda rajamaha viharaya

  • 4/5 Milinda H. 5 years ago on Google
    This is one of the Galebandara devalaya situated in kurunegala town area. There are another devalaya can be seen at wilbawa temple and Ethkanda viharaya temple. The most most first built devalaya is located at Ethkanda viharaya according to the informant at temple. It has separate statu which built during kandian kingdom era.

  • 5/5 Hashan m. 6 years ago on Google
    Good place where far away from colombo...

  • 5/5 Ishara Lasan J. 4 years ago on Google
    Historical place

  • 5/5 Shehan B. 4 years ago on Google
    Superb

  • 1/5 pasindu n. 5 years ago on Google
    Bad

  • 5/5 Dinesh C. 1 year ago on Google
    (Translated by Google) Galebandara Temple Gale Bandara is known as a god who protects the people who lived in the Kurunegala era. Galebandara is considered to be the Bandara prince who reigned in Kurunegala. There is a wonderful legend about this. According to that legend, when Prince Vathimibandara was pushed down by a conspiracy of ministers from the top of Athugala, he fell dead in the Athugal temple due to the hatred of Prince Vathimibandara and was born as a devil. Even though he thought of taking revenge, the Atanani Sutra was decorated in the mandap at the top of Atugala. Therefore, the devil could not enter the Pirit Mandappa, and then the Devil grabbed four poles in the Atkanda Vihara and took those four poles and beat them in the Pirit Mandappa. The monk who was chanting at that place was called "Chi". Because the pirita stopped, the demon entered the pirithmandappa and drank the blood of all 64 monks. Therefore, it is known as the devil in the devil's house. Seeing this demon terrorizing the Kurunegala area by killing people, Lord Kataragama caught this stone demon and took it to the Madamegama temple, chased the Navaguna vine and installed it in the shrine. It is also mentioned that since then people treated him as Lord Galebandara. One day, a man from the village of Udahapola, who was very close to King Vathimibandara, went to the Atkanda temple grounds to cut vines, and while he was cutting vines, God Galendara appeared to him and then he went to a cave near the temple and tamed two tigers there. While the Galebandara temple is one. The other temple is located on the left side of the road after going about 100 meters on Vathimi Road. Pravistha lake can be reached by climbing the steps from Nuwarapara to the Galebandara temple, which is adjacent to the Atkanda temple. At the entrance to this site, there is a stone statue of God Bandara standing on a white elephant. Gale Bandara temple is the main temple of Sri Vishnu, Techanmunda, Sumana Saman, Natha, Suniyam, Kadavara, Pattini, Kali, Kalu Kambili, Rajata Kambili, Dolosmaha temples are in this station. The deity statue made of ultra-red sandalwood in this stone Bandara temple is believed to be around 400 years old. The statue has the kind of headdress worn by the founders and has been created according to the scale of the body. The height of the statue is only 2 feet. Annually, the Gale Bandara temple festival is held in the month of April, and annually, during the Kurunegala Sri Dalada Perahera, the jewels and image of Lord Gale Bandara are paraded. The other Galebandara temple is located at Vathimipara and it is believed that the temple was built at the place where Prince Vathimi Bandara was cremated. Prince Wathimi's mother was a Muslim woman named Fatima Nohob Sheheras Bibi, so the bodies of Prince Wathimi's parents were cremated in accordance with Muslim customs, so the rites in the stone bandara temples built in those places are performed by Muslim cotton men. The place where a grave is prepared in these temples is covered with a green cloth and a glass block. In the middle of the tomb there is a rather tall log which is a remnant of a halmilla tree that grew on the tomb of Prince Bandara. Many Sinhalese Buddhists visit this Gale Bandara temple and the Gale Bandara temple on this Vat Thero road is kept by the calf on the full moon days. (Original) ගලේබණ්ඩාර දේවාලය කුරුණෑගලයුගයේ අරග්ගෙන සිටි මිනිසුන් ආරක්ශා කරන දෙවියෙක් ලෙස ගලේ බණ්ඩාර දෙවියන් හඳුන්වනුලබයි. ගලේබණ්ඩාර දෙවියන්ලෙස දේවත්වයට පත්වූයේකුරුණෑගල රජකම් කල වත්හිමි බණ්ඩාර කුමාරයා ලෙස සැලකෙයි. මේ පිලිබඳව අපූරු ජනප්රවාදයක් වෙයි. එම ජනප්රවාදයට අනුව ඇතුගල මුදුණේ සිට ඇමතිවරුන්ගේ කුමන්ත්රණයකින් වත්හිමිබණ්ඩාර කුමාරයා පහලට තල්ලු කරන විට වත්හිමිබණ්ඩාර කුමාරයාට ඇත්වූ ද්වේශය මත ඔහු ඇතුගල් විහාරභූමියේ මැරීවැටුනු පසු යකෙකු වී ඉපදුනේය. සැනෙන් පලිගැනීමට සිතුවත් එවේලේ ඇතුගල මුදුනේ පිරිත් මන්ඩප්පයෙ සජ්ජායනා කර ඇත්තේ ආටානානි සූත්රයයි. එම නිසා යක්ශයාට පිරිත් මණ්ඩප්පයට ඇතුල්වීමට නොහැකිවී ඇති අතර එවිට යක්ශයා ඇත්කඳ විහාරයේ සිටි අල්ලා පලු හතරකට ගසා එම පලු හතර ගෙන පිරිත් මණ්ඩප්පයේ ගසා තිබෙයි. එ තැන පිරිත් කියමින් සිටි භික්ශුවට "චී" කියා තිබෙ. පිරිත නැවතුනු නිසා යක්ශයා පිරිත්මණ්ඩප්පයට ඇතුලුවී භික්ෂූන් 64 දෙනාගේම බොටුවකඩා ලේ බී තිබේ. එමනිසා ඉන්පසු එම යක්ශයාගලේ යකා ලෙස හඳුන්වා තිබේ. මෙම යක්ශයා මිනිසුන් මරමින් කුරුණෑගල ප්රදේශය භීතියට පත්කරනු දුටු කතරගම දෙවියන් මෙම ගලේ යකා අල්ලා මඩමේගම විහාරයට ගෙනගොස් නවගුන වැල පලඳවා ශීයලයේ පිහිටුවා තිබේ. එතැන් පටන් මිනිසුන් ඔහුට ගලේබණ්ඩාර දෙවියන් ලෙස වත් පිලිවෙත් කලබවද සඳහන්වෙයි. දිනක් වත්හිමිබණ්ඩාර රජුට ඉතා සමීපවසිටි උඩහපොල ගමේ මිනිසෙකු වැල් කැපීම ස්ඳහා ඇත්කඳ විහාර භූමියට ගොස් ඇති අතර වැල් කපමින් සිටි ඔහුට ගලේණ්ඩාර දෙවියන් ආරූඩ වූ බවත් එවිට ඔහු විහාරය අසල ගුහාවකට ගොස් එහිසිටි කොටි දෙනක් හීලෑකලබවත් ජනප්රවාදයේ සඳහන්වෙයි. ගලේබණ්ඩාර දේවාලය එකක් වන අතර. අනෙක් දේවාලය වත්හිමි පාරේ මීටර් 100ක් පමණ ගිය පසු පාරේ වම්පස අයිනේ පිහිටා තිබෙයි. ඇත්කඳ විහාරයට යාබදව ඇති ගලේබණ්ඩාර දේවාලයට නුවරපාරේ සිට ගොස් පඩිපෙල නැගයාමෙන් ප්රවිශ්ඨ විල හැකිවෙයි. මෙම භූමියට ඇතුල්වන ස්ථානයේ සුදු ඇතෙකුපිට නැගී සිටින ගලේ බණ්ඩාර දේව ප්රතිමාවක් පිහිතුවා තිබෙයි. ගලේ බණ්ඩාර දේවාලය ප්රමුක ශ්රී විශ්ණු, දැඩිමුණ්ඩ, සුමන සමන්, නාථ, සූනියම්, කඩවර, පත්තිනි, කාලි, කලු කම්බිලි, රජත කම්බිලි, දොලොස්මහා දේවාල මෙම ස්තානයේ වෙයි. මෙම ගලේ බණ්ඩාර දේවාලයේ අති රත් හඳුන් ලීයෙන් කරනලද දේව ප්රතිමාව වසර 400ක් පමණ පැරණියැයි සැලකේ. එම ප්රතිමාවේ මුලාදෑනිවරුන් පළඳින ආකාරයේ හිස් වැසුම් සහිත වන අතර ශරීරයේ පරිමානයට අනුව නිර්මානය කර තිබෙයි. ප්රතිමාවේ උස අඩි 2ක් පමණවෙයි. වාර්ශිකව ගලේ බණ්ඩාර දේවාල මංගල්යය අප්රේල් මාසයේ දී සිදුකරනු ලබන අතර වාර්ශිකව කුරුණෑගල ශ්රී දළදා පෙරහැරේදී ගලේ බණ්ඩාර දෙවියන්ගේ ආභරණ හා පිලිරුවද වැඩමවනු ලනයි. අනෙක් ගලේබණ්ඩාර දේවාලය වත්හිමිපාරේ පිහිටා ඇති අතර එම දේවාලය ඉදිකර ඇත්තේ වත්හිමි බණ්ඩාර කුමාරයාගේ දේහය අදාහනය කල ස්ථානයේයැයි සැලකෙයි. වත්හිමි කුමාරයාගේ මව ෆාතිමා නොහොබ් ෂෙහෙරාස් බිබී නම් වූ මුස්ලිම් කාන්තාවක් වූ බැවින් වත්හිමි කුමාරයාගේ දෙමාපියන්ගේ දේහ ආදාහනය කර ඇත්තේ මුස්ලිම් චාරීත්ර වලට අනුකූලවය එ හෙයින් එම ස්ථාන වල ඉදිකරන ලද ගලේ බණ්ඩාර දේවාල වල චාරීත්ර ඉටු කරනු ලබන්නේ මුස්ලිම් කපු මහතුන් විසිනි. මෙම දේවාල තුල සොහොනක් සකස් කර ඇති ස්ථානය කොලපැහැති රෙද්දකින් වස්සා වීදුරු කුට්ටියකින් ආවරණය කර තිබෙයි. සොහොන මධයස්තයේ තරමක් උස ලී කොටයක් ඇති අතර එය වත්හිමි බණ්ඩාර කුමාරයාගේ සොහොණ මත වැවුනු හල්මිල්ල ගසක ශේෂයකි. සිංහල බෞද්ධයන් බොහෝ දෙනෙකු මෙම ගලේ බණ්ඩාර දේවාලය වෙත පැමිණෙන අතර මෙම වත් හිමි පාරේ ඇති ගලේබණ්ඩාර දේවාලය පසළොස්වක පොහෝ දිනයන්හිදී වස්සා තබයි.

  • 1/5 sajeewa p. 7 months ago on Google
    මෙතන බොරු කරන්නෙ. හරි තැන ඇත්කඳ විහාරෙ ලඟ තියෙන්නෙ. මේ Photos ඒ දේවාලෙ ඒව.


Open on Google Maps

Trends



Last updated:

Similar Buddhist temples nearby

Athugala Viharaya image
1
Athugala Viharaya
Buddhist temple
👍👍 ⛰️ Athugala is a beautiful place with breathtaking views. You'll find ample free parking near the temple, providing plenty of space for visitors. The best part is, entrance to the temple is completely free! To reach the rock, you have two options: either climb the rock or use the carpet road. 👴 Fo...
4.70 (598 reviews)
Athkanda Raja Maha Viharaya image
2
Athkanda Raja Maha Viharaya
Buddhist temple
👍👍 This “Athkanda Viharaya” is a crypt temple. it is note in “Maha wanshaya” this was built king “Suratissa”. But it is  in  many time reconstruction.  In this temple there are two idol make of stone. it cover by mortar and the  robe design the  style of the Kandy. This idol make of stone belonging to...
4.70 (489 reviews)
Athugala Buddha Statue ඇතුගල බුද්ධ ප්‍රතිමාව image
3
Athugala Buddha Statue ඇතුගල බුද්ධ ප්‍රතිමාව
Buddhist temple
👍👍 Standing tall in Kurunegala, the Ethugala Buddha Statue exudes an aura of tranquility and spirituality. This majestic statue, overlooking the landscape, is a symbol of serenity. A must-see for those seeking to immerse themselves in the beauty of art and devotion. 🕊️🌄 #EthugalaBuddha #SacredSerenity
4.80 (290 reviews)
Maraluwawa Rajamaha Viharaya, කුරුනෑගල මරළුවාව රජමහා විහාරය. image
4
Maraluwawa Rajamaha Viharaya, කුරුනෑගල මරළුවාව රජමහා විහාරය.
Buddhist temple
👍👍 A serene place where one can be at complete peace in mind. A temple by its true sense of the word. I visited the place in an early morning even before the sunrise. The surrounding is peaceful; the views are heavenly. The temple premises is located on a rock formation and surrounded by a thick jungle...
4.70 (134 reviews)
Gattuwana Sri Mahinda Piriwena image
5
Gattuwana Sri Mahinda Piriwena
Buddhist temple
👍 on of the peaceful place in kurunegala city area
4.70 (75 reviews)
Last updated:
()