Polathu Bath Kade
Restaurant👍👍 වැව් මාලු සමග ගමේ කෑම ටිකක් කන්න හොඳ තැනක්. පවුලේ කට්ටිය එකතුවෙලා කරන්නෙ. කෑම රසයි, පිරිසිදු කම වගේම හොඳ මනුස්සකම තියෙනවා.
Address
9978+586, Thanthirimale road, Anuradhapura, Sri Lanka
Rating on Google Maps
4.80 (14 reviews)Open on Google Maps