රත්මල් ඇල්ල image

රත්මල් ඇල්ල

Tourist attraction

👍👍 රත්නපුර සුමන සමන් දේවාලයේ පෙරහැර පවත්වා අවසාන දිනයේදී දිය කැපීමේ මංගල්‍යය සිදුකරනු ලබන ස්ථානයයි. මෙය කළු ගඟේ හෙල උඩ නම් ස්ථානයේ පිහිටා ඇත. රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයේ කි.මී. 3ක් පමණ මල්වල දෙසට ගමන් කිරීමේදී මෙම ස්ථානය හමුවන අතර ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 150ක් පමණ පහළට ගමන් කිරීමටද සිදුවේ.


Address

B391, Sri Lanka

Rating on Google Maps

5.00 (8 reviews)

Open on Google Maps

Featured Reviews


Reviews are sorted by relevance, prioritizing the most helpful and insightful feedback at the top for easier reference.
  • 5/5 H.K.S. S. 2 years ago on Google
    රත්නපුර සුමන සමන් දේවාලයේ පෙරහැර පවත්වා අවසාන දිනයේදී දිය කැපීමේ මංගල්‍යය සිදුකරනු ලබන ස්ථානයයි. මෙය කළු ගඟේ හෙල උඩ නම් ස්ථානයේ පිහිටා ඇත. රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයේ කි.මී. 3ක් පමණ මල්වල දෙසට ගමන් කිරීමේදී මෙම ස්ථානය හමුවන අතර ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 150ක් පමණ පහළට ගමන් කිරීමටද සිදුවේ.
    3 people found this review helpful 👍

  • 5/5 Wishwa Chathuranga C. 11 months ago on Google
    Sacret place


Similar Tourist attractions nearby

Last updated:
()