5/5 Janaka Thushara R. 4 years ago on Google
(Translated
by
Google)
The
Delgamuwa
Raja
Maha
Viharaya
in
Kuruwita,
Sri
Lanka
is
considered
as
one
of
the
most
important
Buddhist
sites
in
the
country.
The
reason
for
this
is
that
the
sacred
Tooth
Relic
of
Sri
Dalada
Maligawa
has
been
kept
safe
for
43
years.
History,
The
written
history
of
the
Delgamuwa
Raja
Maha
Vihara
dates
back
to
the
Seethawaka
period.
In
the
Rajavalis
and
the
minor
Rajavalis
written
at
the
same
time,
this
temple
has
been
called
the
Saparagamu
Vihara.
In
the
Mahavamsa,
the
Delgamuwa
Raja
Maha
Viharaya
was
known
as
the
Labujagama
Vihara.
In
addition,
the
Delgamuwa
Viharaya
has
been
mentioned
in
the
Savul
Sandeshaya
written
by
Alagiyawanna
Mukavetithuman.
It
is
said
that
this
temple
was
very
advanced
during
the
Kotte
era.
The
Tooth
Relic
King
Buwanekabahu
V
(1375
-
1391)
visited
the
sacred
Tooth
Relic
in
the
kingdom
of
Kotte.
The
king
also
built
a
Dalada
Maligawa
in
Kotte.
However,
with
the
arrival
of
the
Portuguese
in
1505
CE,
the
safety
of
the
tooth
relic
has
become
a
problem.
After
King
Vijayabahu
VI
was
assassinated
by
his
enemies,
the
kingdom
of
Kotte
was
divided
by
his
three
sons,
which
was
ruled
by
King
Buwanekabahu
VII
(1521
-
1551),
Mayadunna
by
Seethawaka
and
Raigambandara
by
Paswalallavita
Korale.
After
the
death
of
King
Buwanekabahu
VII
of
Kotte,
there
was
no
heir
to
the
throne
of
the
Kingdom
of
Kotte.
King
Dharmapala,
who
was
declared
a
puppet
king
of
the
Portuguese,
later
changed
his
name
to
Don
Juan,
embracing
Christianity.
The
monks
and
the
Diyawadana
Nilame
of
Diyawadana
Hiripitiya
Diyawadana
Nilame
of
the
Diyawadana
Nilame
at
the
time
realized
that
the
protection
of
the
Sacred
Tooth
Relic
was
a
serious
threat
to
the
Kingdom
of
Kotte.
As
a
result
it
was
unsafe
to
keep
the
sacred
Tooth
Relic
in
the
Kotte
Kingdom.
Delighted
to
have
the
Tooth
Relic,
King
Mayadunne
offered
it
to
the
Sacred
Tooth
Relic.
King
Mayadunne,
Diyawadana
Nilame
and
Shad
Bhasha
Parameswara
Mahilankara
Thero
who
was
in
the
Delgamuva
Vihara
at
that
time,
hid
the
sacred
Tooth
Relic
in
a
Kurahan
stone
behind
the
Buddha
Statue
to
protect
the
Tooth
Relic.
In
the
meantime,
Mayadunne
was
assassinated
by
his
son
Tikiri,
who
became
king
of
Seethawaka
Rajasinghe.
King
Seethawaka
Rajasinghe
was
displeased
with
the
saints
and
many
people
for
being
a
patriarch.
The
king
also
tried
to
kill
the
Buddhist
monks
during
this
period
by
deceiving
the
South
Indian
invader
Aritta
Kendu.
However,
Konapu
Bandara
who
had
fled
to
the
fields
during
this
period,
embraced
Christianity
under
the
name
of
Don
Juan
and
returned
to
Lanka
and
returned
to
Lanka
and
defeated
King
Rajasinghe
and
defeated
him
and
became
the
first
Wimaladharmasturiya
to
become
a
Buddhist
king.
Realizing
that
it
was
the
king's
faith
as
a
Buddhist
ruler,
Mahinda
Thero
of
the
Delgamuva
Viharaya
handed
over
the
sacred
Tooth
Relic
to
the
King
for
43
years.
King
Wimaladharmasuriya
built
the
Dalada
Maligawa
in
Kandy
and
placed
the
Sacred
Tooth
Relic.
Ruins,
However,
the
temple
was
later
destroyed
by
the
Portuguese
and
there
are
only
a
few
old
ruins.
Among
them
are
an
old
staircase,
part
of
the
cavern,
a
seat,
and
an
old
Bodhi
tree.
The
historic
Kurahan
stone,
which
has
been
preserved
for
many
years
by
the
Tooth
Relic,
is
now
revered
in
the
Viharaya
as
a
sacred
object.
Sikuru
Tharuwa
FB
page
for
special
thanks
(Original)
ශ්‍රී
ලංකාවේ
රත්නපුර
දිස්ත්‍රික්කයේ
කුරුවිට
පිහිටි
දෙල්ගමුව
රජ
මහා
විහාරය
මෙරට
ඉතිහාසමය
වශයෙන්
වැදගත්වන
බෞද්ධ
පුදබිමක්
සේ
සැළකේ.
වර්ෂ
43ක
කාලයක්
ශ්‍රී
දන්ත
ධාතුන්
වහන්සේ,
ආරක්ෂා
සහිතව
මෙම
විහාරස්ථානයේ
සඟවා
තැබීම
ඊට
හේතුව
වී
තිබේ.
ඉතිහාසය,
දෙල්ගමුව
රජ
මහා
විහාරයෙහි
ලිඛිත
ඉතිහාසය
සීතාවක
යුගය
දක්වා
දිවයන්නක්
වේ.
එසමයේ
රචිත
රාජාවලිය
හා
සුළු
රාජාවලියෙහි
මෙම
විහාරය
සපරගමු
විහාරය
ලෙස
හඳුන්වා
තිබේ.
මහාවංශයෙහි
දෙල්ගමුව
රජ
මහා
විහාරය
හඳුන්වා
ඇතිතේ
ලබුජගාම
විහාරය
ලෙසයි.
මීට
අමතරව
අලගියවන්න
මුකවැටිතුමන්
විසින්
රචිත
සැවුල්
සංදේශයෙහි
දෙල්ගමුව
විහාරය
පිළිබඳවද
තොරතුරු
සඳහන්
කොට
තිබේ.
කොට්ටේ
යුගයේදී
මෙම
විහාරය
ඉතා
දියුණු
තත්වයක
පැවැති
බව
සඳහන්
වේ.
දන්ත
ධාතූන්
වහන්සේ
සංස්කරණය
පස්වන
බුවනෙකබාහු
රජු
(1375
–
1391)
විසින්
එතෙක්
කුරුණෑගල
පැවැති
දන්ත
ධාතූන්
වහන්සේ
කෝට්ටේ
රාජධානිය
වෙත
වැඩම
කරවන
ලදී.
ඒ
වෙනුවෙන්
කොට්ටේ
දළදා
මාළිගයක්
ද
රජු
විසින්
කරවන
ලදී.
කෙසේ
නමුදු
ක්‍රිස්තු
වර්ෂ
1505දී
සිදුවූ
පෘතුගීසීන්ගේ
ආගමනයත්
සමග,
දන්ත
ධාතූන්
වහන්සේගේ
ආරක්ෂාව
පිළිබඳ
ගැටළුකාරී
තත්වයන්
මතුවිය.
සත්වන
විජයබාහු
රජු
සතුරන්
අතින්
ඝාතනයට
ලක්වීමෙන්
අනතුරුව
ඔහුගේ
පුතුන්
තිදෙනා
විසින්
කෝට්ටේ
රාජධානිය
බෙදා
පාලනය
කරනු
ලැබූ
අතර,
ඉන්
කොට්ටේ
රාජධානිය
හත්වනි
බුවනෙකබාහු
රජු
විසිනුත්
(1521
–
1551),
සීතාවක
පාලනය
මායාදුන්න
රජු
විසිනුත්,
පස්වලල්ලාවිට
කෝරළයේ
පාලනය
රයිගම්බණ්ඩාර
විසිනුත්
ගෙන
යන
ලදී.
කෝට්ටේ
රජකම්
කල
හත්වනි
බුවනෙකබාහු
රජුගේ
මරණයෙන්
පසු
කෝට්ටේ
රාජධානියේ
රාජ්‍යත්වයට
පත්වීමට
උරුමක්කාරයෙකු
නොසිටියෙන්,
රජුගේ
දියණියගේ
පුතු
ධර්මපාල
කුමරු
පෘතුගීසීන්ගේ
ආරක්‍ෂාව
යටතේ
රජකමට
පත්වීම
සිදුවිය.
පෘතුගීසීන්ගේ
රූකඩයක්
සේ
ක්‍රියාකල
රජෙකු
සේ
ප්‍රකාශ
වෙන
ධර්මපාල
රජු,
පසුව
කිතුනු
දහම
වැළැඳ
ගනිමින්
සිය
නාමය
දොන්
ජුවන්
ලෙස
වෙනස්
කරගන්නා
ලදී.
එතෙක්
කෝට්ටේ
රජුගේ
භාරකාරත්වය
යටතේ
පැවැති
දන්ත
ධාතූන්
වහන්සේගේ
ආරක්ෂාව,
රාජධානිය
තුල
සිදුවූ
මෙවැනි
දෑ
හේතුවෙන්
බරපතල
අවධානමකට
ලක්ව
ඇති
බව
භික්ෂූන්
වහන්සේලා
හා
එකල
දියවඩන
නිළමේවූ
කීරවැල්ලේ
හිරිපිටියේ
දියවඩන
නිළමේතුමන්
විසින්
අවබෝධ
කර
ගන්නා
ලදී.
මේ
හේතුවෙන්
දන්ත
ධාතූන්
වහන්සේ
තවදුරටත්
කොට්ටේ
රාජධානිය
තුල
තබාගැනීම
අනාරක්ෂිත
බව
සිතා,
දියවඩන
නිළමේතුමන්
විසින්
දළදාව
සීතාවක
රාජධානියේ
රජකම්
කල
මායාදුන්නේ
රජුට
භාර
දීමට
කටයුතු
කරන
ලදී.
දන්ත
ධාතූන්
වහන්සේ
නිරායාසයෙන්ම
තමන්
සතු
වීම
පිළිබද
සතුටට
පත්
මායාදුන්නේ
රජු
දළදා
වහන්සේ
වෙත
පුද
පූජා
කරමින්,
ආරක්ෂාව
පිණිස
දෙල්ගමුව
රජමහා
විහාරය
වෙත
වැඩම
කරවන
ලදී.
මායාදුන්නේ
රජු,
දියවඩන
නිළමේතුමන්
හා
එකල
දෙල්ගමුව
විහාරයේ
වැඩසිටි
ෂඞ්
භාෂා
පරමේෂ්වර
මහින්දාලංකාර
හිමි
විසින්
දන්ත
ධාතූන්
වහන්සේ
සතුරන්ගෙන්
ආරක්ෂා
කර
ගැනීම
සඳහා
විහාරයේ
වූ
බුද්ධ
ප‍්‍රතිමා
වහන්සේ
පිටුපස
කුරහන්
ගලක්
තුල
දළදාව
සඟවා
තැබීමට
කටයුතු
කරන
ලදී.
මේ
අතරතුර
මායාදුන්නේ
රජු
ඝාතනය
කරමින්
ඔහුගේ
පුත්
ටිකිරි
කුමරු,
සීතාවක
රාජසිංහ
නමින්
රාජධානියේ
රජකමට
පත්වීම
සිදුවිය.
පිතෘ
ඝාතකයෙකු
වීම
නිසා
සංඝයා
වහන්සේලාගේ
හා
බොහොමයක්
ජනයාගේ
අප්‍රසාදයට
මේ
හේතුවෙන්
සීතාවක
රාජසිංහ
රජු
ලක්විය.
දකුණු
ඉන්දියානු
ආක්‍රමණිකයකු
වූ
අරිට්ට
කී
වෙන්ඩුගේ
බහට
රැවටෙමින්
රජු
විසින්
මේ
සමයේ
භික්‍ෂූන්
වහන්සේලා
ඝාතනය
කිරීමටද
පෙළඹිණි.
කෙසේ
නමුදු
මේ
සමයේදී
ගොවට
පැනගොස්
සිටි
කොනප්පු
බණ්ඩාර,
දොන්
ජුවන්
නමින්
කිතුණු
දහම
වැළඳගනිමින්
පෘතුගීසි
සේනාවක්
සමඟ
නැවතත්
ලංකාද්වීපයට
පැමිණ
පළවන
රාජසිංහ
රජු
හා
සටන්
කොට
ඔහුව
පරදවා,
පසුව
පෘතුගීසි
බලයද
මැඩපවත්වමින්
නැවත
බෞද්ධාගම
වැළඳ
ගෙන
පළමුවන
විමලධර්මසූරිය
රජු
නමින්
උඩරට
රාජ්‍යත්වයට
පත්
විය.
බෞද්ධ
පාලකයකු
වශයෙන්
රජුගේ
ශ‍්‍රද්ධාවත්
බව
අවබෝධ
කොටගත්
දෙල්ගමුව
විහාරයේ
මහින්දාලංකාර
හිමි
විසින්
වර්ෂ
43ක
කාලයක්
මුළුල්ලේ
විහාරයේ
සුරක්ෂිතව
තිබූ
දන්ත
ධාතූන්
වහන්සේ
රජුට
බාර
කිරීමට
කටයුතු
කරනු
ලැබූ
අතර
විමලධර්මසූරිය
රජු
විසින්
මහනුවර
දළදා
මාලිගයක්
ඉදිකරවා,
දන්ත
ධාතුන්
වහන්සේ
එහි
තැන්පත්
කරවීමට
කටයුතු
කරන
ලදී.
නටඹුන්,
කෙසේ
නමුදු
පසුකාලීනව
මෙම
විහාරස්ථානය
පෘතුගීසීන්
අතින්
විනාශයට
ලක්වන
අතර
වර්ථමානයේ
පැරණි
විහාර
නටඹුන්
සුළු
ප්‍රමාණයක්
ශේෂව
පවතී.
ඒ
අතර
පැරණි
පියගැට
පෙළක්,
වාහල්කඩ
කොටසක්,
ආසනඝරයක්
හා
පැරණි
බෝධි
වෘක්ෂය
දැකගත
හැකිවේ.
දන්ත
ධාතූන්
වහන්සේ
වසර
ගණනාවක්
සුරැකිව
දරා
සිටි
ඓතිහාසික
කුරහන්
ගල
පූජනීය
වස්තුවක්
ලෙස
වර්ථමානයේද
විහාරයේදී
පුද
පූජාවට
ලක්වේ.දැනට
විහාරස්ථානයට
අයත්
භූමි
භාගය
තුලදී
විහාර
මළුව
හැරනේනට
එවැනි
පුරාතන
ගොඩනගිලි
කිහිපයක
පදනම්
දක්නට
ඇත.
Special
Thanks
for
Sikuru
Tharuwa
FB
page
1 person found this review helpful 👍