1/5 Pavithra B. 3 years ago on Google
(Translated
by
Google)
From
the
beginning,
I
felt
that
the
employees
of
the
company
were
very
careless
about
their
customers.
The
only
thing
they
did
with
the
smirked
faces
was
stand
behind
us
in
the
most
annoying
way
and
stare
at
what
we
chose.
At
the
same
time,
they
are
good
at
talking
about
their
personalities
in
a
very
loud
voice.
I
overheard
them
talking
about
a
new
saleswoman.
Other
customers
may
have
heard.
After
I
picked
up
a
bottle
and
a
bag,
I
went
to
where
the
sari
was.
I
did
not
like
the
tone
of
the
saleswoman
who
came
from
behind
and
asked
if
I
could
pick
up
the
Miss
Oya
bag.
I
said
I
wanted
to
see
a
little
more.
Then
they
fixed
it
to
the
door
of
their
storage
room
and
while
I
was
using
the
mirror
I
opened
the
door
without
any
courtesy
and
several
people
entered
and
exited.
They
were
not
even
kind
enough
to
say
the
sentence
Excuse
Me.
After
giving
the
bag
of
my
choice
to
one
of
them
and
saying
I
wanted
to
buy
it,
she
folded
it
in
two
or
three
and
stuffed
it
into
a
basket.
I
objected
to
the
bag
being
crushed,
but
she
said
with
an
outstretched
face,
"No,
it's
not
going
to
crumble."
This
time
I
was
really
angry.
I
immediately
protested
and
told
the
cashier
girl
that
I
wanted
to
meet
the
manager
and
make
a
complaint.
They
tried
to
avoid
it
by
telling
the
manager
to
take
food
but
I
waited
until
he
arrived.
An
underage
boy
came
forward
claiming
to
be
the
manager,
but
he
did
not
respond
well.
At
least
he
didn't
say
sorry.
I
immediately
realized
the
reason
why
the
merchants
behaved
like
this.
Because
there
is
no
one
there
to
regulate
them.
Leaving
noting
that
I
will
not
be
coming
back,
I
saw
that
many
people
like
me
had
experienced
this
while
reading
a
review
on
the
internet
related
to
the
relevant
institution.
(Original)
ආයතනයේ
සේවිකාවන්
පාරිභෝගියන්
පිළිබඳව
ඉතාමත්
නොසැලකිලිමත්ව
කටයුතු
කරන
ආකාරය
මුල
ඉඳන්ම
මට
දැනුන
දෙයක්.
බුම්මාගත්
මුහුණුවලින්
යුක්තව
ඔවුන්
කළ
එකම
දෙය
ඉතාමත්
කරදරකාරී
අයුරින්
අපේ
පිටුපස
සිටිමින්
අපි
තෝරන
දෑ
දෙස
බලා
සිටීම
පමණයි.
ඒ
අතර
ඔවුන්ගේ
පෞද්ගලික
දෑ
ඉතා
උස්
හඬින්
කතාබහ
කරන්නත්
ඔවුන්
දක්ෂයි.
අලුතින්
පැමිණි
වෙළඳ
සේවිකාවක්
පිළිබඳ
ඔවුන්
කතා
කරන
දෑ
මට
ඉතාමත්
හොඳින්
ඇහුණා.
අනිත්
පාරිභෝගිකයන්ටත්
ඇහෙන්නත්
ඇති.
මා
බෝතලයක්
හා
බෑගයක්
තෝරාගැනීමෙන්
පසුව,
සාරි
කටු
තිබූ
ස්ථානයට
ගියා.
පිටුපසින්
පැමිණි
වෙළද
සේවිකාවක්
මිස්
ඔය
බෑග්
එක
ගන්නවාදැයි
ඇසූ
ස්වරයට
මා
කැමති
වුණේ
නෑ.
මට
තව
ටිකක්
බලන්න
ඕනි
බව
මං
කියා
සිටියා.
ඉන්පසු
ඔවුන්ගේ
ගබඩා
කාමරයේ
දොරටම
සවි
කර
කණ්ණාඩිය
මම
භාවිතා
කරමින්
සිටියදී
කිසිම
ආචාරශීලී
බවකින්
තොරව
එම
දොර
අරිමින්
කිහිප
දෙනෙක්ම
ඇතුලු
වීමත්
පිට
වීමත්
සිදු
කරා.
එක්ස්කියුස්
මී
කියන
වාක්‍ය
පැවසීමටවත්
ඔවුන්
කාරුණික
වූයේ
නෑ.
මා
තෝරාගත්
බෑගය
ඉන්
එක්
අයෙකුට
දී,
එය
මිලදී
ගැනීමට
අවශ්‍ය
බව
පැවසූ
පසු,
ඇය
එය
දෙකට
තුනට
නමා
කූඩයක්
ඇතුලට
එබුවා.
මං
බෑගය
පොඩි
වෙන
බව
කියමින්
එයට
විරුද්ධ
වුවත්
ඇය
දික්
කරගත්
මුහුණින්
යුතුව
කියා
සිටියේ
"නෑ
ඒක
පොඩිවෙන
එකක්
නෙවෙයි"
කියලා.
මේ
අවස්ථාවේ
නම්
මට
ඇත්තටම
තරහ
ගියා.
එතැනදීම
විරුද්ධත්වය
ප්‍රකාශ
කරපු
මම
කැශියර්
එකේ
ගැහැණු
දැරිවියට
මට
මැනේජර්ව
මුණගැසීමට
අවශ්‍ය
බවත්,
පැමිණිල්ලක්
කිරීමට
අවශ්‍ය
බවත්
කියා
සිටියා.
මැනේජර්
ආහාර
ගන්න
බව
කියමින්
එය
මඟ
හැරීමට
ඔවුන්
උත්සහ
කළත්
මං
ඔහු
පැමිණෙන
තෙක්ම
රැඳී
සිටියා.
අඩු
වයසක
පිරිමි
ළමයෙක්
තමන්
මැනේජර්බව
සඳහන්
කරමින්
පැමිණියත්,
ඔහුගෙන්
යහපත්
ප්‍රතිචාරයක්
ලැබුණේ
නෑ.
අඩුම
තරමින්
sorry
යන
වදන
පැවසීමවත්
ඔහු
සිදු
කරේ
නෑ.
වෙළද
සේවකයන්
මෙලෙස
හැසිරීමට
හේතුව
ඒ
වෙලාවෙම
මම
වටහා
ගත්තා.
මොකද
ඔවුන්
නියාමනය
කිරීමට
එතන
කෙනෙක්
නෑ.
නැවතත්
නොපැමිණෙන
බව
සඳහන්
කරමින්
පිටවී,
මම
අදාළ
ආයතනය
සම්බන්ධ
අන්තර්ජාලයේ
ඇති
review
කියවීමේදී
මම
වගේම
බොහෝ
අය
මෙම
අත්දැකීමට
මුහුණ
දී
ඇති
බව
දුටුවා.