1/5 priyantha j. 4 years ago on Google
(Translated
by
Google)
No
one's
going
to
be
here.
I
have
a
lot
of
coaches.
Especially
the
white
skinny
guy
in
the
morning.
He
doesn't
know
how
to
give
a
charm
to
a
gym
guy.
He's
like
a
pub
here.
Kids
play
infinitely
wrong.
These
guys
are
coaches.
They
have
no
idea.
No
knowledge
of
coaches
here.
If
you
have
these
coaches,
the
gym
will
have
to
close.
People
have
a
misconception
about
the
company
because
of
these
coaches.
The
coaches
have
to
be
fired
or
the
people
are
running
out
of
money.
put.
(Original)
කවුරුත්
මෙතනට
යන්න
එපා.මහ
එපාම
කරපු
පුහුණුකරුවන්
ඉන්නේ.විශේෂයෙන්
උදේට
ඉන්න
කොන්ඩේ
කොටට
ගාපු
සුදු
කෙට්ටු
මනුස්සයා.ජිම්
එකට
එන
කෙනෙක්ට
චාර්ට්
එකක්වත්
දෙන්න
දැනුමක්
නෑ.ඔහේ
පබයෙක්
වගේ
එහෙට
මෙහෙට
වෙවී
ඉන්නවා.කොල්ලෝ
අනන්තවත්
වැරදියට
සෙල්ලම්
කරනවා
අඩු
පාඩු
කියා
දෙන්නවත්
කවුරුත්
නෑ.මේ
මිනිස්සු
පුහුණුකරුවන්
ද
කියලා
හිතෙනවා
ඇගවල්
දැක්කම.කිසි
දැනුමක්
නෑ
මෙතන
ඉන්න
පුහුණුකරුවන්
ට.මැශින්
කැඩිලා
මාස
ගනන්
හදන්නේ
නෑ.මේ
පුහුණුකරුවන්
හිටියොත්
ජිම්
එක
වහන්න
වෙයි
ලගදිම.අනික
කම්පැනිය
ගැන
මිනිස්සු
වැරදි
ආකල්පයක්
ඇති
කර
ගන්නවා
මේ
පුහුණුකරුවන්
නිසා.මේ
පුහුණුකරුවන්
අයින්
කරලා
දාන්න
දැන්වත්
නැත්නම්
මිනිස්සු
සල්ලි
වියදම්
කරන්
ඇවිත්
අනාත
වෙනවා.හොද
මිත්‍රශීලී
හොද
දැනුමක්
තියෙන
පුහුණුකරුවන්
දාන්න.