1/5 Prasad N. 3 years ago on Google
(Translated
by
Google)
Overall,
the
hospital
was
good,
but
some
of
the
doctors
and
nurses
were
very
rude.
There
is
nothing
special
about
giving
medicine
to
cause
pain.
But
no
scan
has
been
done
to
see
if
the
baby
is
near.
The
baby
was
delivered
by
caesarean
section.
But
after
being
in
the
maternity
ward
for
hours,
it
became
very
difficult
for
the
baby
to
get
infected.
I
was
not
allowed
to
see
the
baby
until
two
weeks
after
the
baby
was
born.
I
was
told
to
breastfeed.
I
didn't
have
much
experience
with
it
because
of
the
first
childbirth.
Someone
and
a
midwife
were
cursed
by
the
nurses
in
those
two
wards.
After
that
they
did
not
help
either.
Leave
it
for
a
moment
to
die
and
the
stress
will
be
punished
by
nature
.........
(Original)
සමස්ථ
යක්
විදියට
ගත්තම
රෝහල
හොදයි.ඒත්
සමහර
doctors
ලා
සහ
nurse
ලා
ඉන්නව
හරිම
අකාරුණික
විදියට
හැසිරෙන.මගේ
බිරිදට
දරුවා
ලැබෙන්න
ඉඉදිරියට
දින
තියෙද්දී
රෝහලට
ඇතුල්වෙන්න
කිව්වා.දවස්
5
නැවතිලාහිටියා.ඒත්දරුවාලැබුනේ
නෑ.පස්සේ
මගේ
බිරිදව
සූතිකාගාරයට
ගත්තා
පාන්දර
4
ට.හවස්
වෙනකල්ම
මොකුත්
විශේෂ
යක්
නැති
නිසාවේදනාව
ඇතිවෙන්න
බේත්
දීලා.ඒත්
කිසිම
scan
පරීක්ෂණයක්
කරල
නෑ
බබා
ලැබෙන්න
ලගද
කියලවත්.කොහොම
හරි
බබා
හැරිලවත්
නැතුව
ඉන්න
කොට
waterbag
එක
කඩලා
සීසේරියන්
සැත්කමකින්
දරුවව
ගත්තා.හැබැයි
පැය
ගානක්
සූතිකාගාරයේ
සිටි
නිසා
විෂබීජයක්
ශරීර
ගතවෙලා
කියලාදරුවට
හොදටම
අමාරු
උනා.දැරුවා
ලැබිලා
සතියක්
දෙකක්
යනකල්
මටවත්
දරුවව
බලන්න
දුන්නෙ
නෑ.වාට්ටුවටාඅවට
පස්සේ
සාත්තුවට
කාවවත්
ලග
තියාගන්න
දුන්නෙත්
නෑ.දරුවා
කිරි
බොන්නෙ
නැතුව
ඉදලාබර
අඩු
උනා.ඒ
නිසා
බලෙන්
කිරි
දෙන්න
කිව්වා.පලමු
දරු
ප්‍රසුතිය
නිසා
ඒ
ගැන
ලොකු
අත්දකීමක්
තිබුනේ
නෑ.ලමයා
අඩනකොට
nurse
ලා
ඇවිත්
බනිනවලු
ලමයෙක්
නලවගන්න
තරම්
බැරි
බබා
වෙන්න
හදනවද
කියලා.මගේ
බිරිදට
පුදුම
විදියට
මානසික
වදයක්
දුන්නේ
1,2
වාට්ටුවල
ඉන්න
nurse
ලා.එයාට
අනුකම්පා
වෙන්
සලකපු
attendant
කෙනෙකුටයි
midwife
කෙනෙකුටයි
ඔය
වාට්ටු
දෙකේ
ඉන්න
nurse
ලා
බැනල
තිබුනා.ඊට
පස්සෙ
ඒඅයත්
උදව්
කලේ
නෑ.....මමනම්
කියන්නෙ
මේ
හොස්පිටල්
එකට
admit
වෙනවනම්
ඔය
කාලකන්නි
ගෑනු
නැති
මානුසිකව
අම්මා
ගැන
හිතන
nurse
ලා
ඉන්න
වාට්ටුවකටඇතුල්
වෙන්න.....ඔය
ගෑනුන්ට
මැරෙන්න
මොහොතක්
තියල
හරි
ඒ
දුන්න
මානසික
පීඩනයට
දැඩුවම්
ලැබෙයි
ස්වාභාවධර්මයාගෙන්
.........